ඇමැති බන්දුලගේ කැබිනට් පත්‍රිකාවක් ගැන වසන්ත සමරසිංහගෙන් හෙළිදරව්වක්

196


රට බරපතළ ඩොලර් අර්බුදයකට මුහුණ දී සිටියදී මාලඹේ සිට පෑලියගොඩ පිටත වටරවුම වෙත කුලුණු මතින් දිවෙන අධිවේගී මාර්ගය ඉදිකිරීම වෙනුවෙන් මුල් ඇස්තමේන්තුවට වඩා රුපියල් මිලියන තිස් පන්දහසක් එකසීය හතලිස් එකක මුදලක් අනුමත කරවා ගැනීමට විෂය භාර ඇමති ඇමැති බන්දුල ගුණවර්ධන මහතා කඩිමුඩියේ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බව දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා පවසයි.

2023 සහ 2024 වර්ෂය සඳහා ඉඩම් අත්පත් කර ගැනීම සහ නැවත පදිංචිය සඳහා බව කියමින් මෙම ඇස්තමේන්තු මුදල ඉදිරිපත් කර ඇති බවත් හෙතෙම සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment