පළමු මුරයට දෙන යූරියා ප්‍රමාණය වැඩි කරයි

53


යුරියා පොහොර පළමු මුරය සඳහා නිකුත් කරන ප්‍රමාණය හෙක්ටෙයාර් එකකට කිලෝග්‍රෑම් 50ක් දක්වා ඉහළ නැංවීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇත.
ගොවි ජන නියෝජිතයින් විසින් කරන ලද ඉල්ලීමක් සැළකිල්ලට ගනිමින් කෘෂිකර්ම වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ සඳහා පියවර ගන්නැයි අමාත්‍යාංශයේ ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතාට උපදෙස් දී තිබේ.
මින් පෙර හෙක්ටෙයාර් එකකට ලබා දීමට නියමිතව තිබුනේ යුරියා පොහොර කිලෝග්‍රෑම් 40ක් පමණි.

advertistmentadvertistment
advertistmentadvertistment