නවසීලන්තය පරදා පකිස්ථානය අවසන් මහා තරගයට

308

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ අද පැවති පකිස්ථානය සහ නවසීලන්තය අතර අර්ධ අවසන් පූර්ව තරගයේදී කඩුලු 07ක ජයක් පකිස්ථාන කණ්ඩායමට හිමිවිය.ඒ අනුව ඔවුන් අවසන් මහා තරගය සදහා සුදුසුකම් ලැබීය.ලකුණු 153ක ඉලක්කයක් හඹා ගිය පකිස්ථාන කණ්ඩායම පන්දුවාර 19.1කදී කඩුලු 03ක් පමණක් දැවී සිය ඉලක්කය සම්පූර්ණ කරගත්තේය. මොහොමඩ් රිස්වාන් 57, බාබ්රා අසාම් 53යි.

advertistmentadvertistment
advertistmentadvertistment