විජයදාසගේ පෙත්සම ප්‍රතික්ෂේප කරයි

607

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා වශයෙන් කටයුතු කිරීම වළක්වාලමින් තමන් වෙත කොළඹ දිසා අධිකරණය විසින් ඉකුත්දා නිකුත් කළ වාරණ නියෝගය ක්‍රියාත්මකවීම අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විජයදාස රාජපක්ෂ මහතා විසින් අභියාචනාධිකරණය වෙත ගොනුකර තිබූ පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභා කිරීමට අද නියෝග කළේය.

විජයදාස රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සම සලකාබැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කළේය

advertistmentadvertistment
advertistmentadvertistment