රැසියානු ගුවන් යානයක් කටුනායකට එයි

257


ශ්‍රී ලංකාව වෙත යළිත් ගුවන් ගමන් ආරම්භ කරමින් රුසියාවේ විශාලතම ගුවන් සමාගම වන අසූර් හි ගුවන් යානයක් මගීන් 335ක් රැගෙන අද පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපොළට පැමිණ ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment