පාසල් සිසුවෙක් ළිදකට වැටී මියයයි

188

කින්නියා පොලිස් වසමේ විදුහලක ඉගෙනුම ලැබූ 15 හැවිරිදි සිසුවෙක් ඊයේ (02) පාසල අසල ළිඳකට වැටී ජීවිතක්ෂයට පත්ව ඇත.එම දරුවා පාසල අසල ඇති ළිඳට දියනෑමට ගිය අවස්ථාවේදී එම ළිඳට වැටී ඇති බවට දැනට සිදුකළ විමර්ශනයේදී මෙය අනාවරණය වී තිබේ.ළඳට වැටී සිටි පාසල් සිසුවා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි.මිය ගිය සිසුවා මොහොමදිය නගරු, ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

advertistmentadvertistment
advertistmentadvertistment