ලේ ගලන සිරුරක් වැලිවේරියෙන් හමුවේ

220


වැලිවේරිය, සිවුරළුමුල්ල, නැඳුන්ගමුව ප්‍රදේශයේ නිවසක් තුළ ලේ ගලන තුවාල සහිතව මියගොස් සිටි පුද්ගලයෙකුගේ සිරුරක් හමුවී ඇත.
එලෙස මියගොස් ඇත්තේ 68 හැවිරිදි පුද්ගලයෙක් බව වැලිවේරිය පොලීසිය කියා සිටින අතර ඒ සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment