බංග්ලාදේශය ඇෆ්ගනිස්ථානය පරදයි

165

2023 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ඇෆ්ගනිස්තානය සහ බංග්ලාදේශය අතර තරගය අද (07) පැවැති තරගයේදී කඩුලු 06ක ජයක් හිමි කර ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය.තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තානය පන්දුවාර 37යි පන්දු 02ක් තුළ සියලුදෙනා දැවී ලබාගත්තේ ලකුණු 156කා. ජයග්‍රහණය සදහා ලකුණු 157ක ඉලක්කය හඹා ගිය බංග්ලාදේශය පන්දුවාර 34යි පන්දු 04ක් අවසානයේ කඩුලු 04ක් දැවී ලකුණු 158ක් ලබා සිය ජයග්‍රහණය වාර්තා කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment