දකුණු අප්‍රිකාව 428/5

150

2023 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර අද පැවැත්වෙන තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව සිය පන්දු වාර 50 අවසානයේ දී කඩුලු 5ක් දැවී ලකුණු 428ක් රැස් කළේය. ක්වින්ටන් ඩී කොක් 100, රසී වැන් ඩර් ඩූසන් 108 සහ ඒඩ්න් මාක්‍රම් 106ක් ලබා ගත්හ. ඩිල්ෂාන් මධුෂානක 2/86යි.

advertistmentadvertistment
advertistmentadvertistment