වජිර එජාප මැයි දින රැලියට දුම්රියෙන් එයි

33

මාලිගාවත්තේදී අද (01) පැවැත්වීමට නියමිත එක්සත් ජාතික පක්ෂ මැයි දින රැළියට සහභාගීවීම සඳහා එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා උදෑසන අහංගම දුම්රිය ස්ථානයේ සිට මරදාන දුම්රිය ස්ථානය දක්වා දුම්රියෙන් පැමිණීමට නියමිතයි. උදෑසන ගාල්ල අංහගම දුම්රිය ස්ථානයේ සිට එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරීන් සමඟ අබේවර්ධන මහතා මෙලෙස දුම්රියෙන් පැමිණීමට තීරණය කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment