කෝටි 4.9ක මත් පෙති අත්අඩංගුවට

196

රුපියල් හාර කෝටි අනූ ලක්ෂයක මත් පෙති තොගයක් ජර්මනියේ සිට තැපැල් මගින් එවන් ලද පාර්සලයක් රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.මෙතම්පෙතමීන් නැමැති මෙම මත් පෙති 4,956ක් තිබී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment