කදිරාන පාලම අසල මළ සිරුරක්

133

මට්ටක්කුලිය පොලිස් වසමේ කදිරාන පාලම අසල ගංතීරයට මළ සිරුරක් ගොඩගසා තිබියදී හමුවී ඇත.ඊයේ (11) සවස් කාලයේ මට්ටක්කුලිය පොලීසියට ලද තොරතුරක් මත මෙම මළ සිරුරු ගැන විමර්ශන ආරම්භ කර ති මියගොස් ඇත්තේ, 76 හැවිරිදි සෙබස්තියන් මාවත, කඳාන ප්‍රදේශයේ පදිංචි පුද්ගයෙකි.

advertistmentadvertistment
advertistmentadvertistment