සජබ මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

1681

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ මේ වනවිට සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායකවරයෙකු ලෙස කටයුතු කරන පුද්ගලයෙකුව අත්අඩංගුවට ගෙන තිබේ.පී. ඩී අබේරත්න නම් අදාළ ආසන සංවිධායකවරයාව අත්අඩංගුවට ගෙන ඇත්තේ අහසට වෙඩිතබා පිරිසක් බියවැද්දීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.පොලීසිය සඳහන් කළේ ඔහුව හෙට (15) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවය.

advertistmentadvertistment
advertistmentadvertistment