චාල්ස් රජුගේ රාජාභිෂේකය නිවේදනය කරයි

203

දෙවැනි එලිසබෙත් මහ රැජිනගේ අභාවයෙන් පසු බ්‍රිතාන්‍යයේ රජු ලෙස පත්වූ තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේකය ලබන වසරේ මැයි 06 වැනිදා සෙනසුරාදා වෙස්ට්මින්ස්ටර් ඇබේ හිදී පැවැත්වෙන බව බකිංහැම් මාළිගය නිවේදනය කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment