මේ වසරේ මෙතෙක් සංචාරකයෝ ලක්ෂ 7ක් ලංකාවට ඇවිත්

60

2024 ආරම්භයේ සිට මේ දක්වා සංචාරකයින් ලක්ෂ 07කට අධික පිරිසක් මෙරටට පැමිණ තිබේ.

අප්‍රේල් මාසයේ පළමු දින 15 තුළ සංචාරකයින් 82,000ක් මෙරටට පැමිණ තිබේ. මෙරටට වැඩියෙන්ම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment