තිහගොඩ සිද්ධිය පිළිබඳව අපක්ෂපාතී පරීක්‍ෂණයක් ඕනෑ – රාජ්‍ය ඇමැති ගීතා කුමාරසිංහ

225

අපරාධකරුවන් අල්ලන්න සිටින පොලිසිය ‘අපරාධකරුවන්’ ලෙස ක්‍රියා නොකළ යුතු බව ද තිහගොඩ සිද්ධිය ගැන පූර්ණ පරීක්‍ෂණයක් අපක්ෂපාතීව සිදු කළ යුතු බව ද ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමැතිනි ගීතා කුමාරසිංහ මහත්මිය ‘දිවයින’ ට පැවසුවාය.

advertistmentadvertistment
advertistmentadvertistment