තහනම ඉවතට: ශ්‍රී ලංකාවට ලූනු එවන්න ඉන්දියාව ලෑස්තියි

98

ඉන්දීය රජය ශ්‍රී ලංකාව වෙත ලොකුලූනු අපනයන තහනම ඉවත් කර ඇත.

මේ අනුව ලූනු මෙටි්‍රක් ටොන් 10,000ක් දක්වා මෙරටට අපනයනය කිරීමට අවසර ලබා දී ඇති බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

සිංහල සහ දමිළ අලුත් අවුරුදු සමයේ ශ්‍රී ලංකාව වෙත ලූනු අපනයන තහනම ඉවත් කිරීම ඉන්දියාවේ අසල්වැසියා ප්‍රථමයෙන් යන ප්‍රතිපත්තිය අවධාරණය කරන බව ද ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය තවදුරටත් කියයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment