LIPTON YELLOW LABEL තේ නාමය දැන් ලංකාවට

148

ලංකාවේ හොඳම තේ වතුවලින් නෙළාගත් ලෝකයේ අංක එකේ තේ නාමය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

ලොව අංක එකේ තේ සන්නාමය වන ලිප්ටන් (LIPTON) සමාගමේ තවත් සාඩම්බර නිපැයුමක් එළිදකී. ඒ නවතම “LIPTON YELLOW LABEL” නිෂ්පාදනයයි. එහි අනගි රසය සහ නැවුම් සුවඳ විඳීමට ඔබත් සූදානම් වන්න. ලෝකයේ උසස්ම තත්ත්වයේ තේ වගා කරන ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයෙන් ලබාගත් නැවුම් තේ දල්ලෙන් නිමවූ LIPTON YELLOW LABEL තේ මිශ්‍රණය, වසර 130කට වැඩි LIPTON ප්‍රවීණත්වයට සාක්ෂි දරන්නේය. පානය කරන සෑම තේ බිඳුවක් පාසාම මතකයේ රැඳෙන සුවිශේෂී, අනගි රසයකින් සහ නැවුම් සුවඳකින් මෙම තේ මිශ්‍රණය සමන්විත වේ. ශ්‍රී ලංකාවේ සුන්දර කඳුකරයේ සිට ඔබේ තේ කෝප්පය වෙත එන LIPTON YELLOW LABEL ඔබට අනගි කහට තේ සහ කිරි තේ අත්දැකීමක් ලබා දෙයි.

ඔබේ දවස උද්යෝගිමත්ව ආරම්භ කර සෑම මොහොතක්ම රසවිඳීමට මෙම අනගි රසය ඉවහල් වනු නිසැකය. නැවුම් සුවඳින් පිරිපුන් LIPTON YELLOW LABEL තේ කෝප්පයක් අදම රස විඳින්න. LIPTON YELLOW LABEL

advertistmentadvertistment
advertistmentadvertistment