පොහොට්ටුවේ සමුළුවට මහ පිරිසක්

807

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ හා අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම පක්‍ෂ සම්මේලනයට පොදුජන පෙරමුණ නිර්මාතෘ බැසිල් රාජපක්‍ෂ, ගාමිණි ලොකුගේ, ටිරාන් අලස්, ඩග්ලස් දේවානන්දා, ජීවන් තොණ්ඩමන්, නාමල් රාජපක්‍ෂ, සාගර කාරියවසම්, පවිත්‍රා වන්නිආරච්චි, ධම්මික පෙරේරා යන මැති ඇමැතිවරුන් එක්ව සිටි අයුරු.

ඡායාරූපය – කමල් බෝගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment