වෘත්තිකයෝ වැඩ වරති

103


ක්ෂේත්‍ර රැසක වෘත්තිකයන් අද (01) ආරම්භ කල වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හේතුවෙන් රාජ්‍ය ආයතන හා සේවා ස්ථාන ගණනාවක කටයුතු අඩාල වී ඇත.

අසාදාරණ බදු ප්‍රතිපත්තියල විදුලි බිල, ජීවන බර වැනි පීඩා වලට එරෙහිව වෘත්තීය සමිති 40 ක නියෝජිතයින් විසින් මෙම දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක මෙහෙයවයි.

ඒ අනුව සෞඛ්‍ය ,තෙල්, විදුලිය, වරාය, ජල සම්පාදන, අධ්‍යාපන, බැංකු ඇතුළු ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්ති සමිති ඒකාබද්ධව මෙම වැඩ වර්ජනයට එක්වී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment