කන්දකාඩු ගැටුමකින් රැදවියන් පිරිසකට තුවාල

143

කන්දකාඩු පුනරුත්ථපන මධ්‍යස්ථානයේ ඊයේ පස්වරුවේදී දෙපිරිසක් අතර හටගත් ගැටුමකින් එහි සිටි රැඳවියන් 26 දෙනෙකු තුවාල ලබා ඇත.තවත් රැඳවියන් 60 දෙනෙකු පමණ පළා ගොස් ඇතැයි පුනරුත්තාපන කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.මතට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කෙරෙන මෙම කන්දකාඩු මධ්‍යස්ථානයේ රැඳවියන් 477දෙනකු සිට ඇත. රැදවියන් 55දෙනකු අරලගංවිල සහ වැලිකන්ද පොලිස් ස්ථාන භාරයේ සිටිති.පලා ගිය රැදවියන් සොයා යුද හමුදාව සහ පොලිසිය එක්ව මෙහෙයුම් සිදු කරනු ලබයි.

advertistmentadvertistment
advertistmentadvertistment