කෙහෙළිය අමාත්‍යධුරය අත්හරින්න සැරසේ

851


ඖෂධ මිලදී ගැනීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන තවදුරටත් නොලැබුණහොත් තමා අමාත්‍ය ධුරයෙන් ඉවත්වෙන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.
රෝහල් දෙකක නිර්වින්දන ඖෂධයක් සම්බන්ධයෙන් මතුවූ තත්ත්වය පිළිබඳ පැහැදිලි කරමින් ඔහු මේ බව සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment