දයාසිරි ලොතරැයි වෙළෙන්දන් සමඟ

265


ලොතරැයි පතක මිල මේ වන විට රුපියල් 20 සිට 40 දක්වා ඉහළ නංවා ඇතත් ලොතරැයි අලෙවිකරුවන්ට ගෙවන මුදල තවමත් පවතින්නේ රුපියල් 3.50ක් ලෙස යැයි මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.එබැවින් එම මුදල වැඩිකරන ලෙස මුදල් ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටින බවද කීවේය.

advertistmentadvertistment
advertistmentadvertistment