ජොන්ස්ටන්ලාට අධි චෝදනා

200


හිටපු සමූපකාර සහ අභ්‍යන්තර වෙළෙඳ කටයුතු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තිදෙනෙකෙුට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිසම විසින් ගොනු කර තිබූ නඩුවක් සම්බන්ධව අධි චෝදනා පත්‍ර භාරදීම කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේදී අද සිදු විය.අනතුරුව ඔවුන් ඇප මත මුදාහළ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා නඩු විභාගය නොවැම්බර් මස 01 වැනිදා තෙක් කල් තැබීය.

advertistmentadvertistment
advertistmentadvertistment