ගංවතුර අනතුරු ඇගවීමක්

239

නිල්වලා ගඟ ද්‍රෝණිය සඳහා නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කළ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව නිල්වලා ගංගා ද්‍රෝණිය අවට ජනතාවට මෙම තත්ත්වය පිළිබඳ වඩාත් සැලකිල්ලක් දක්වන ලෙසත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී.
ඒ අනවු අද උදෑසන 9 සිට ඉදිරි පැය 24 දක්වා ගංවතුර අනතුරු ඇඟවීම දීර්ඝ කර ඇත.

විශේෂයෙන් මම අනතුරු ඇඟවීමත් සමඟ අතුරු මාර්ග භාවිත කරමින් රිය ධාවනය කරන රියදුරන්ට වඩාත් සැලකිලිමත් වන ලෙසද වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment