අද සිට විදුලිය කපන හැටි

338


උසස් පෙළ විභාගය අවසන් වන තෙක් අද සිට විදුලිය කප්පාදුව පැය දෙකකට සීමා කිරීමට මහජන උපයෝගීතා කොමිසම අවසරදී ඇත.ඒ අනුව දිනපතා උසස් පෙළ විභාගය අවසන්වූ පැයේ සිට සවස 06 දක්වා විනාඩි 40ක්ද සවස 06 සිට රාත්‍රී 10 දක්වා කාලය තුළ පැය 01යි විනාඩි 20ක්ද විදුලිය කප්පාදු කරනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment