ද.අප්‍රිකාව පන්දුවට පහර දෙයි

111


2023 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය වන දකුණු අප්‍රිකාව හා ඔස්ට්‍රේලියාව අතර අද පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට දකුණු අප්‍රිකානු නායක ටෙම්බා බවූමා සමත් විය.

ඒ අනුව ඔහු පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය.මේ වන විට ඔවුන් ඩක් කඩුල්ලක් දැවී ලකුණු 06ක් ලබා සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment