සංචාරකයිනට කොවිඩ් මාර්ගෝපදේශයක්

230

රට තුළට ඇතුළු වන සංචාරකයින් මගින් කොවිඩ් 19 රෝගය පැතිරීම පාලනය සඳහා කොවිඩ් පාලන එන්න කාඩ් පත ළඟ තබාගන්නා ලෙස සංචාරකයින්ට නව මාර්ගෝපදේශයක් නිකුත් කර ඇත. එම එන්නත් කාඩ් පත නොමැති සංචාරකයින් මෙරටට පැමිණීමට පෙර පැය 72කට පේර ලබාගත් PCR පරීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කරන ලෙසද සංචාරක අමාත්‍යාං සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment