නෙළුම් කුළුණේ වැරදි 21ක්

1014

නෙළුම් කුළුණේ වැරදි 21ක් තිබූ බවට ඉංජිනේරුවරුන් සොයා‌ගෙන තිබූ බව නෙළුම් කුළුණ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී විශ්‍රාමික මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා පවසයි.
නෙළුම් කුළුනේ අයිතිය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට පැවරුවේ 2022 පෙබරවාරි 28 දින බවත් නමුත් පසුගිය අගෝස්තු 28 වැනිදා චීන සමාගමෙන් විදුලි සංදේශ කොමිසම වෙත නෙළුම් කුළුනේ අයිතිය බාර ගත් බවද සමරසිංහ මහතා සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment