පොලිසියේ දඩ පොත ඉරා දැමූ රියැදුරු කූඩුවේ

130

වැලිගම පොලිසියේ නිලධාරීන් පෙරේදා (20දා) මෝටර් රථයක් පරීක්‍ෂා කළ අවස්ථාවේ එම රථයේ රියැදුරු පොලිස් නිලධාරීන් සමග බහින්බස්වී ඔවුන් සතුව තිබූ දඩ පොතේ පිටු තුනක් ඉරා දමා ඇත.

සැකකරු සංචාරක හෝටල් හිමියෙකු වන අතර ඔහු අත්අඩංගුවට ගෙන ලබන 25 දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට මාතර මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment