කටුවාපිටියෙන් ඊයේ නැගුණ කඳුළු

162

මීට වසර 5 කට පෙර සිදුවීමට ගිය බිහිසුණු ලේ වැගිරීමක් කාදිනල් තුමන්ගේ මැදිහත් වීමෙන් වළක්වා ගත හැකිවූ බව ඊයේ මව්ලවිවරයකු කාදිනල් තුමන්ට ප්‍රකාශ කළ සංවේදී මොහොතකි.

කටුවාපිටියෙන් ඊයේ නැගුණ කඳුළු

පාස්කු ප්‍රහාරයට වසර 5ක් පිරුණු දා මීගමුව මාරස්ටෙලා විද්‍යාලයේ සිට කටුවාපිටිය දේවස්ථානය දක්වා පැවැති පා ගමනේ අවස්ථා, විපතින් වියෝ වූවන්ගේ සේයාරූ අතැතිව වේදනාබරව ඔවුන් ගමන් කළ දසුන් පෙළකි මේ.

පිංතූර – නිශාන් එස්. ප්‍රියන්ත

advertistmentadvertistment
advertistmentadvertistment