තිළිණි රිමාන්ඩ්..ජානකීට ඇප

374


මූල්‍ය වංචා චෝදනා සම්බන්ධව අත්අඩංගුවට ගෙන සිටින තිළිණි ප්‍රියමාලි මෙම මස 16 වැනිදා තෙක් තවදුරටත් රිමාන්ඩ් බන්ධනාගාර ගතකරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.ඇය සමග ගනු දෙනු කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් ජානකී සිරිවර්ධනට ඇප හිමි විය.

advertistmentadvertistment
advertistmentadvertistment