ඉන්ධන මත අධිභාර බද්දක්

383

ඉන්ධන මත අධිභාර බද්දක් පැනවීමට රජය තීරණය කර ඇත.

මෙම නව අධිභාර බද්ද ඩීසල්, බොරතෙල් සහ පෙට්‍රල් මත පැනවීමට තීරණය කර තිබේ.

ජනාධිපතිවරයා ඊයේ (14 දා) ලබන වසර (2023) සඳහා වන රාජ්‍ය අයවැය ලේඛනය ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේ මෙම අධිභාර බද්ද ආනයන අවස්ථාවේදීම අයකර ගැනීමට අපේක්ෂා කරන බවයි.
ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment