පස්වැනි වරටත් පුටින් දිවුරුම් දෙයි

379

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා සිය පස්වැනි ධූරකාලය සදහා අද දිව්රුම් දුන් බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment