සජින් වාස්ට මෛත්‍රී අම්බලන්ගොඩ දෙයි

93

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අම්බලන්ගොඩ ආසන සංවිධායක ලෙස කටයුතු කළ ශාන් විජය ලාල් ද සිල්වා මහතා එම පක්‍ෂයෙන් ඉවත් වීමෙන් ඇතිවූ පුරප්පාඩුවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතා පත්කර ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සභාපති හා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පෙරේදා (03 දා) ගාල්ල දිස්ත්‍රික් ශ්‍රීලනිප සියලු ආසන සංවිධායකවරුන් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment