පොලිස් නිලධාරියෙක් දිවි නසා ගනී

1754

පෑලියගොඩ අධිවේගී මාර්ග හුවමාරුවේ ඊයේ රාත්‍රියේ රාජකාරියේ නිරතව සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකු සිය රාජකාරි ගිනිඅවියෙන් වෙඩිතබා ගෙන සියදිවි නසා ගෙන ඇත. මෙම වෙඩි තබාගැනීම අද උදෑසන 6.30ත් 7.00ත් අතර සිදුව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.මියගිය උප පොලිස් පරීක්ෂකවරයා 54 හැවිරිදි වියේ පසුවන්නෙකි.

advertistmentadvertistment
advertistmentadvertistment