111 වැනි චාල්ස් රජුගේ සෞඛ්‍යය අයහපත්ලු

1048

111වැනි චාල්ස් රජුගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් තත්ත්වයන් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.චාල්ස් රජුගේ හෙළි නොකළ පිළිකා රෝගය දිගටම පවතින බවත් ඔහුගේ සුවය සම්බන්ධයෙන් බකිංහැම් මාලිගය දැඩි ලෙස මුනිවත රකින බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරයි.ඔපරේෂන් මෙනායි බ්‍රිජ් යන සංකේත නාමයෙන් චාල්ස් රජුගේ අවමංගල්‍ය කටයුතු හැදින්වේ.ඔහු සිංහාසනයට පත්වීමෙන් පසු ඔහුගේ මරණය සඳහා සූදානම් වීම ආරම්භ වූ බව හිටපු රාජකීය ආරක්ෂක නිලධාරියෙකු පවසා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment