DIG නාලක සිල්වා නඩුවකින් නිදහස්

574

ප්‍රභූ ඝාතනයකට කුමන්ත්‍රණ කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාට එරෙහිව පනවා තිබූ නඩුවකින් ඔහු නිදහස් කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (06) නියෝග කළේය.ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණයකට අදාළ චෝදනා මත ඔහුට එරෙහිව 2019 වසරේ දී එම නඩුව පවරා තිබුණි.අද නීතිපතිවරයා අධිකරණයට දැනුම්දී ඇත්තේ, නාලක සිල්වා මහතාට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment