විදුලිබල මණ්ඩල තෙදින විරෝධතාවේ අවසන් දිනය දා…

91

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ පනත් කෙටුම්පතට එරෙහිව එහි වෘත්තීය සමිති රැසක් ඒකාබද්ධව ආරම්භ කර දින තුනක් තිස්සේ පැවති විරෝධතාව ඊයේ (05 දා) අවසන් විය.

ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට ඊයේ දහවල් පැවති උද්ඝෝෂණයට එම මණ්ඩලයේ කාර්මික ශිල්පීන් විශාල පිරිසක් එක්ව සිටි අයුරුයි මේ.

ඡායාරූප – කමල් බෝගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment