14-15-16 දිනවල දිවයින පළ නොවේ

91

සිංහල සහ හින්දු අලුත් අවුරුදු නිවාඩුව හේතුවෙන් මෙම මස 16 වැනිදා දිවයින ඉරිදා සංග්‍රහය පළ නොවේ.

එසේ ම හෙට (14 දා) සහ අනිද්දා (15 දා) දිනයන්හි දිනපතා පුවත්පත් ද පළ නොවේ.

අප්‍රේල් 17 වැනිදා සිට සුපුරුදු පරිදි දිවයින දිනපතා පළ කරන බව අපගේ පාඨකයන් වෙත දන්වා සිටිමු.

advertistmentadvertistment
advertistmentadvertistment