අවුරුදු සිරි අසිරි මැදින් නුවර වීදි පිරී…

139

අලුත් අවුරුද්ද වෙනුවෙන් භාණ්ඩ මිලදී ගැනීම සඳහා පැමිණි ජනයාගෙන් මහනුවර නගරයේ සියලු වීදි පිරී ඉතිරී ගොස් ඇත. සියලු නිමි ඇඳුම් හල් ද ජනයාගෙන් පිරී ඉතිරී ගොස් තිබේ.

ජානක සම්පත් බණ්ඩාර – ගුන්නෑපාන

advertistmentadvertistment
advertistmentadvertistment