ජනාධිපති මන්දිරය සිසුන්ට දොර ආරී

149

කොළඹ ජනාධිපති මන්දිරය නැරඹීමට පාසල් දරුවන්ටත් අවස්ථාවක් සලසාදී තිබේ. ෂැංග්‍රීලා හරිත භූමියේ බෞද්ධාලෝක වෙසක් වැඩසටහනට සමගාමීව මෙම අවස්ථාව සලසා දී තිබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment