ඉන්දියාවෙන් යළි ලොකු ලූණු

614

ශ්‍රී ලංකාවට ලොකු ලූණු අපනයනය කිරීම සඳහා ඉන්දියාව විසින් පනවා තිබු තහනම ඉවත් කර තිබේ.මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසයි ඒ අනුව ලොකු ලූණු මෙට්‍රික් ටොන් 10,000ක් දක්වා ආනයනය කිරීමට මෙමගින් අවසර ලබා දී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment