ඔස්ට්‍රේලියාවේ දේවස්ථානයක පිහි ඇනුමක්

2154

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර දේවස්ථානයක් තුළදී පිහි ඇනුමක් සිදුව තිබේ.ඉන් බිෂොප්වරයෙක් සහ තවත් පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.දේවස්ථානයේ පැවති දේවමෙහෙයක් අතරතුරදී කළු ඇඳුමින් සැරසුණු අයෙකු පැමිණ එක්වරම මෙම පිහි ප්‍රහාරය එල්ලකර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment