අවුරුදු මාර්ග අනතුරු

300

ඉකුත් පැය 24 තුළ මාර්ග අනතුරු 08ක් වාර්තාවී ඇත. ඉන් මරණ 10ක් වාර්තා වී තිබේ.

පොලීසිය සඳහන් කරන්නේ මෙම අනතුරු 8න් 05ක් සිදුවී ඇත්තේ මාර්ගයේ වාහන ලිස්සා යාමෙන් බවය.

බොහෝ මාර්ග අනතුරු රියදුරන්ගේ නොසැලකිල්ල නිසා සිදුවන බව නිරීක්ෂණය වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment