වයස අවුරුදු 60 ට වැඩි අයට තුන්වන එන්නත් මාත‍්‍රාවක්

151


සයිනොෆාම් එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් මෙරට වයස අවුරුදු 60 ට වැඩි වයස් කාණ්ඩයේ පුද්ගලයන්ට සහ දුර්වල ප‍්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති පුද්ගලයින්ට තුන්වැනි එන්නත් මාත්‍රාවක් ලෙස ඇස්ට්‍රාසෙනෙකා ,ෆයිසර්,හෝ මොඩර්නා එන්නත් ලබාදීමට යෝජනා කරන බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසයි.වයස අවුරුදු 60ට වැඩි අයට අවම වශයෙන් දෙවැනි මාත‍්‍රාවෙන් මාස 06කට පසු තමන් ලබාගත් එන්නත් වර්ගයෙන්ම හෝ වෙනස් එන්නත් වර්ගයකින් තුන්වන මාත‍්‍රාව ලෙස (බූස්ටර්) ලබාගැනීමද නිර්දේ්ශ කරන බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සඳහන් කරයි .

advertistmentadvertistment
advertistmentadvertistment