කටුනායකින් අලූ‍ත උපන් බිළිදෙකුගේ සිරුරක් හමුවේ

161


කටුනායක මාදුව ගම්මානය අසළින් ගලා යන ගංගාව වෙත අලූ‍ත උපන් කුඩා බිළිදෙකු සිරුරක් දමා තිබියදී , ප‍්‍රදේශවාසීන් විසින් ඊයේ (23* දින සවස දැනුම් දීම මත කටුනායක පොලීසියේ නිලධාරීන් විසින් පරීක්ෂණ ආරම්භ කර තිබේ .

පිරිමි දරුවෙකු මෙසේ , කුඩා පොලිතීන් බෑගයකට දමා , එම ගගේ පාළම මත සිට ගගට විසි කරන්නට ඇතැයි ප‍්‍රදේශවාසීන් සැක පහළ කරති .
ඊයේ දින සවස 05.30 ට පමණ මෙම බිළිඳු සිරුර ගංගා ජලය මත පාවෙමින් තිබියදී , එය දුටු ප‍්‍රදේශවාසීන් දුරකථන මගින් කටුනායක පොලීසිය දැනුවත් කිරීමට පියවර ගෙන තිබුණි

advertistmentadvertistment
advertistmentadvertistment