ඇමරිකාව න්‍යෂ්ටික මිසයිලයක් අත්හදා බලයි

260

ඇමරිකාවේ න්‍යෂ්ටික බළකායේ බලය පෙන්වීම සඳහා න්‍යෂ්ටික මිසයිලයන් අත්හදා බලා ඇත. මේ අත්හදා බැලීම සිදුවන්නේ තායිවානය සම්බන්ධව චීනය හා ඇමරිකාව අතර මතභේදකාරී තත්ත්වයන් නිර්මාණය වන විටය.

න්‍යෂ්ටික හැකියාව ඇති දුරදිග මිසයිලයන් අත්හදා බැලූ බව ඇමරිකානු ගුවන් හමුදාව නිවේදනය කර ඇත.

හම්බන්තොටට පැමිණි චීන නෞකාව පිළිබඳව ද ඇමරිකාව විමසිල්ලෙන් සිටින බව ජාත්‍යන්තර මාධ්‍ය කියයි.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment