උතුරු කොරියාව බයිබලය නිසා දෙහැවිරිදි දරුවා දිවි ඇති තෙක් සිරගෙට නියම කෙරේ

1133

ශුද්ධ වූ බයිබලයක් සිය මව්පියන් සතුව තිබීම නිසා 2 හැවිරිදි දරුවකුට උතුරු කොරියානු අධිකරණය ජීවිතාන්තය තෙක් සිරදඬුවම් නියම කර ඇත.

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මේ බව හෙළි කර තිබේ. එම දණ්ඩනයේ මවුපියන්ද සිරගත කර ඇත.

උතුරු කොරියානු බලධාරීන් මේ වනවිට 150000 දක්වා ආගමික පාර්ශ්වවලට දඬුවම් කර තිබේ. දිවි ඇතිතෙක් සිරයට නියම වූ දෙහැවිරිදි දරුවාගේ අනන්‍යතාවය හෙළිවී නැත.

advertistmentadvertistment
advertistmentadvertistment