ශ්‍රී ලංකාවට කඩුළු 10ක ජයක්

1033


ඕමාන කණ්ඩායමට එරෙහිව ජයග්‍රහණය සඳහා ලකුණු 99ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 15කදී කිසිවකු නොදැවී ලකුණු 100ක් ලබා සිය ජයග්‍රහණය තහවුරු කරගත්තේය.දිමුත් කරුණාරත්න නොදැවී 61ක් සහ පැතුම් නිස්සංක නොදැවී 37ක් ලබා ගත්හ.ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුළු 10ක ජයක් හිමි විය.

advertistmentadvertistment
advertistmentadvertistment